Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වතුසුදු

වතුසුදු

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book
වතුසුදු ....මගේ ජීවිතේ දැන් ඔයාට හංගන කිසිම දෙයක් නෑ. පුදුමාකාර නිදහසක් මගෙ හිතට දැනෙනවා. ඒ නිදහස ගැන වචන ගලපන්න මට තේරෙන්නෙ නෑ ....ඒත් පුතේ අවසාන වතාවට මේ ටිකත් ඔයා අහගන්න. තමන්ගේ දරුවෙ වෙනුවෙන් හිතා ගන්නවත් බැරි තරම් කැපවීම් කරන දෙමාපියෝ මේ ලෝකේ අනන්ත අප්‍රමාණයි. ඒ හැම දෙයක්ම අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ දරුවන්ගේ සතුට දියුණුව විතරයි....පුතේ...ඔයා දුක් විඳිනවා බලන්න තරම් මේ අම්මගෙ හිත ශත්කිමත් නෑ. මගේ දුර්වලකම ඔයා පුතේ.....මගේ ජීවිතේ දුර්වල තැන තමයි ඔයා වෙනුවෙන් ආදරේ පිරුණ මේ හදවත....
ISBN
9789550929511
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වතුසුදු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.