වැහි පීල්ලක අතරමංව
About this book
ක්‍රිස්තු වර්ෂ දෙදහස් විසිදෙක වසරේ, ආර්ථික දේශපාලන අර්බුද හමුවේ ඔබ, මා හැසිරුණේ
කෙසේද? මම, ඔබ එම වර්ෂයට ගෙන යමි. ශල්‍යාගාර මේසයක් මත තබා, සැතක් ගෙන මගේ සිරුර මවිසින්ම විච්ඡේදනය කරමි. එහි කොටස් නරඹමි. ඔබටද නරඹන්නට සලස්වමි.
සමාවන්න.
එය නරඹන ඔබට ඔබේ සිරුරෙහි අවයවද මගේ සිරුර තුළ තිබී හමුවිය හැකිය.
දිරායන මෝටර් සයිකලයක් සහ දිරායන මිනිස් ජීවිතයක් අතර සම්බන්ධය ආඛ්‍යානමය නව්‍යතාවෙන් යුක්ත ආකෘතියක් ඔස්සේ ඉදිරිපත් කරමින් සමකාලීන යථාර්ථය තියුණු සාහිත්‍යමය අත්දැකීමක් ලෙස ප්‍රතිනිර්මාණය කරන නවකතාවකි.
(විදර්ශන සාහිත්‍ය ත්‍යාග 2024 නවකතා ඇගයුම් වාර්තාවෙනි)
Details
ISBN
9786245546992
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review