Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / වැහිදාර

වැහිදාර

About this book

පිටස්තර මිනිසුන් කියන කියනා ලෙස ජීවත්

වීමට තරම්, අපේ ජීවිත මහා දීර්ඝ නැත.

ඉතින්, ඉන්නා මේ ටික කාලයේ අප ජීවත් විය

යුත්තේ අප කැමති විදියට නොවේ ද?

 

අප එහෙම නිදහසේ ජීවත් වෙද්දී, අපට

මොනවා ම හෝ යමක් අහිමි වෙනවා නම්, ඒ

පිළිබඳ ව අප දුක් නො විය යුතු ය. හොඳ ම

ප්‍රේමය, හොඳ ම යහළුවන්, හොඳ ම

මිනිසුන්, හොඳ ම අවස්ථා හෝ කිසි ම හොඳ

ම හොඳ දෙයක් කිසි දාක අපට අහිමි

වන්නේ නැත.

 

නිවැරදි කාලයේ දී, අපට අවශ්‍ය හොඳ ම

ප්‍රේමය, හොඳ ම යහළුවන්, හොඳ ම මිනිසුන්

සහ හොඳ ම අවස්ථා අප ව සොයාගෙන අප

ළඟට ම එනු ඇත. එතෙක් ජීවිතයේ සමහර

දේ අපට අහිමි වන්නේ, අපගේ දරාගැනීමේ

හැකියාව දියුණු කර අප ව ඉදිරි අනාගතය

සඳහා ශක්තිමත් ව සූදානම් කිරීම වෙනුවෙන්

පමණක් ය.

 

හොඳ ම දේ හිමි වෙන්නට නම්, නරක ම දේ

අහිමි විය යුතු ය. මේ ගෙවෙන්නේ ඔබේ

ජීවිතයට ද බොහෝ දේ අහිමි වන කාලයක්

විය හැකි ය. සතුටු වන්න! හොඳ ම දේවල්,

ඔබේ ජීවිතයට ළං වෙමින් ඇත!

 

 

ISBN
9786249479708
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වැහිදාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.