වේඛණ්ඩ මල
About this book
"ඔව්, මිනිස්සු මට අපහාස වෙන විදිහට කතා කරන්නෙ, මාව තඹේකටවත් ගණන් නොගන්නෙ, අම්ම හින්ද. අම්ම නටන නැටුම් මේ ගේ ඇතුලෙ ඉන්න මම නොදන්නව උනාට ඒක මේ මුළු ගමේම උන් දන්නව. ඒ මිනිස්සු කියන කතා ඇහෙද්දි මට පොලව පලාගෙන යන්න හිතෙනව. ඒ වෙලාවට මට හිතෙනව මොකටද මම ඔයා වගේ කෙනෙක්ගෙ පුතා වෙලා ඉපදුනේ කියල..."
Details
ISBN
9789556674217
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review