Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විල්ෂයර් කන්ද පාමුල

විල්ෂයර් කන්ද පාමුල

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
About this book
පාසල පිහිටා තිබුණේ මනහර විල්ෂයර් කන්ද පාමුල වූ බැවින් පාසලට ඇතුල් වන්නෙකුට පළමුව දර්ශනය වූයේ පයිනස් ගස් වලින් ආවරණය වූ එම කඳු වැටියයි අද තත්ත්වය වෙනස් වන්නේ අහස උසට ගොඩනැගිලි ඉදිවී අවට සුන්දර පරිසරය වැසි ගොස් ඇති බැවිනි. වරෙක මීදුමෙන් වැසුණු, වරෙක මීදුමෙන් නිරාවරණය වූ විල්ෂයර් කන්ද පාමුල කලඑළි වූයේ හතරැස් කර සහිත සුදු නිල ඇඳුම ඇඳ එහි දුව පැන ඇවිද්ද දැරියන්ගේ කතා හඬින් හා සිනා හඬින්ය.
ISBN
9789553569004
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ නවකතා
    විල්ෂයර් කන්ද පාමුල

    "පාසල පිහිටා තිබුණේ මනරම් විල්ෂයර් කන්ද පාමුල වූ බැවින් පාසැලට ඇතුල් වන්නකුට පළමුව දර්ශනය වූයේ පයිනස් ගස් වලින් ආවරණය වූ එම කඳුවැටියයි. අද තත්වය වෙනස් වන්නේ අහස උසට ගොඩනැගිලි ඉදිවී අවට සුන්දර පරිසරය වැසී ගොස් ඇති බැවිනි."

    පාසැල යනු අප සැම හට සුන්දර මතක ගොන්නක් ශේෂ කරන්නා වූ සොඳුරු සමයකි.මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට එකල බිහිවූ ආධුනික ලේඛිකාවක් වූ චාරුණ්‍යා දෙහිගම මහත්මිය තම පාසැල් කාලය සිහිපත් කරමින්,මතකයන් වදන් වලට ගොනු කරන ලද අපූරු නිර්මාණයකි විල්ෂයර් කන්ද පාමුල.

    පාසැල් දැරියක ලෙසත් , ගුරුවරියක ලෙසත් තමන් ලද අත්දැකීම් රසවත් ලෙස මෙහි විස්තර කරන්නේ කරන කියවන ඔබ සැම සොඳුරු චාරිකාවකට එක්කර ගනිමිනි.

    ශානරය - නවකතා
    ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශන
    Ranga Yudara ·
Write a review
Write a review

You're reviewing: විල්ෂයර් කන්ද පාමුල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.