විෂ්ණුගේ මරණය
වෙනත් මුද්රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
මුම්බායි නගරයේ මහා ලක්ෂ්මී කෝවිල පෙනෙන මානයේ තට්ටු නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මත විෂ්ණු වාසය කළේය. එම තට්ටු නිවාසයන්හි විසූවන්ගේ සුළු සුළු වැඩ කටයුතු කර දෙමින් ඔහු ජීවිකාව සපයා ගත්තේය.
විෂ්ණු ආදරය කළේ ගණිකාවක වූ පද්මිණි ටය. ඇය හා විවාහ වීම ඔහුගේ අපේක්ෂාව වූවත් එය කිසිවිටෙක සඵල වූයේ නැත.
විෂ්ණුගේ මව ඔහුට කීවේ ඔහු සියලු සත්ත්වයන්ගේ මූල කාරණය වූ දෙවිඳු කියාය. ජීවිතය පුරා අපමණ දුක් විඳි විෂ්ණුගේ මරණය තට්ටු නිවාස සංකීර්ණයේ ජීවත් වූ බොහෝ නිවැසියන්ගේ ජීවිතවල නිරුවත හෙළි කළේය.
Details
ISBN
9789557011967
පිටු ගණන (Pages)
350
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review