Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විසිරුණු මල් පෙති

විසිරුණු මල් පෙති

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආකාශ එක්ක ජිවිතේ කොහොම ද සුද්දි..” නිදුක් හා මා අතර වූ නිහඬතාවය බිඳිමින් නිදුක් කතා කළේය. ඔහු හා මා උනුන් හා කිසිත් නොදොඩා අප දෙසම බලා හිඳි කාලය අනන්තය. නිදුක් බිඳ දැමුයේ ඒ නිහඬතාවයයි.

"නිදුක් මට ඔයාව මඟ හැරිලා ගිය තැන ඉඳලම මේ කතාව දැන ගන්න ඕනි"

 මා ඇසූ පැනය මඟ හැරියෙමි.

"මේ කතාවල අගක් මුලක් ආයෙත් ඇයි සුද්දී ?

"ආදරේ කරපු නාමයෙන් දැන ගන්න ඕනී නිදුක්"

නිහඬ වූයේය. අර පුංචි දරුවා අත්පුඩි තලමින් මොන මොනවාදෝ

කියෙව්වේය. මා ඒ දරුවා දෙසම බලා ඉන්නා අයුරු නිදුක් දැක ඔහු මහා බරට සුසුමක් හෙළුවේය. "අවුරුදු පහක අතීතයක් ” නිදුක් එපමණක් කියා නිහඬ වූයේය. "ඒ මගේ ජීවිතේම නිදුක් මේ මට හැඬුණි. නිදුක් නිහඬවම මා ඉදිරිපිට ඇති පුටුවේ හිඳ ගත්තේය. " තමාරා වත් මේ දරුවා වත් මගේ නෙමෙයි සුද්දි මා ගොළු වී ගොසින්ය. කුමක් නම් අනේ මා කියන්න ද..?

ISBN
9789551807627
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විසිරුණු මල් පෙති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.