Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / නැටුම් / ව්‍යවහාරික උඩරට නර්තන කලාව

ව්‍යවහාරික උඩරට නර්තන කලාව

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): සංගීතය සහ නර්තනය
About this book

ලෝක ප්‍රකට උඩරට නර්තන කලාවේ ව්‍යවහාරික නර්තනාංග හා එහි සමාජීය මුහුණවර විග්‍රහ කෙරෙන “ව්‍යවහාරික උඩරට නර්තන කලාව” කෘතියේ කතුවර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍යකලා පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලාවේදී (B.F.A) උපාධියෙන් ප්‍රථම පංති සාමාර්ථ්‍යයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (M.A) සහ දර්ශනසූරී (Ph.D) උපාධියත්, ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයෙන් කථක් නැටුම් පිළිබඳ ඩිප්ලෝමා (DIPLOMA) සහතිකයලත් කලාකරුවෙකි.

වෘත්තීය නර්තන ශිල්පියෙකු, මුද්‍රානාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු, රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛකයෙකු, චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ද වූ දිසානායකයන් වූ කලී ශ්‍රී ලාංකේය. ලලිතකලා උපාධිධරයන් අතරින් නර්තන විෂය පිළිබඳ ලලිතකලාවේදී උපාධියෙන් ප්‍රථම පංති සාමාර්ථ්‍යය ලබා ඉන් අනතුරුව මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයද ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම උඩරට නර්තන ශිල්පියා ය.

 

ISBN
9789553039057
පිටු ගණන (Pages)
323
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ව්‍යවහාරික උඩරට නර්තන කලාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.