යළි එන්න වස්සානේ
About this book
"මට එයා මොන තත්වෙන් හිටියත් කමක් නෑ. මට පුළුවන් එයාව භාරගන්න. ඒත් එයා මේ දේවල් මට නොකියාම මගෙන් ඈත් වුණේ එයා මට මේ දේවල් දරා ගන්න බෑ කියලා. එයා හිතන්න ඇති මෙහෙම මේ විදිහට මාව අතහැරලා දැම්මම මං හිත හදාගනියි එයාට වෛර කරයි කියලා. එතකොට එයාගෙ ජීවිතේ කවදහරි නැතිවුණොත් මං ගොඩක් ඒ ගැන හිතලා දුක් වෙන එකක් නෑ කියලා එයා හිතන්න ඇති"
Details
ISBN
9789556673234
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review