යවෙස් ලූ මිනිසා
About this book
යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් විසී කළේය. අතොස් හා රාවුල් එම බන්දේසිය අහුලා ගත්හ.
"මම ප්‍රංශයේ රජුගේ සොහොයුරා වෙමි. අද සිරකරුවකු වන මම හෙට උන්මත්තකයකු වෙමි. ප්‍රංශ වැසියනි, ඔබේ පැරණි පාලකයාගේ පුතු වන මා වෙනුවෙන් යාඥා කරන්න." එහි පිහිතලයකින් කුරුටු ගා තිබිණි.
ප්‍රංශයේ බරපතළම රහස වූ එය දැනගන්නන්ට අනිවාර්යයෙන්ම හිමි වන්නේ මරණය බව අතොස් හා රාවුල් දැන සිටියේ නැත.
Details
ISBN
9789556971408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review