යේ අන්බේ
About this book
හදවත් පිටුවේ උඩම තාමත් එකිගේ නම ලියවිලා...
එකි දැන් වෙන මිනිහෙක්ට අයිති මලක්...
කිරි සුවඳ ගහන මලක්
තාමත් මේ හිත ඇතුලේ එකි පිපුණේ නැති
පිච්ච කැකුළක්....
හාදුවකින් ඉදුල් කරන්න හිතුණත්..
කොයින්ද මට අයිතියක්
ඒකි දැන් මට තහනම් මලක්...
Details
ISBN
9786246327316
පිටු ගණන (Pages)
342
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review