යෙලෝ ගුරු
About this book
"කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මේ හිස්තැනැත්තෙක්මි."
ආත්මීයයන් දැනෙන්නේ ඇතුල්වනවාට වඩා පිටවන විටදීය... අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරා ප්‍රේමණීය සිතුවමකට ජීවමය ගුණය එක්කාසු කරන්නාට බාල බොළදියක් මෙන් පෙම් බඳින බව ඒකාන්තය!
සමුගන්නට අන් යමක් නැත... අන් කිසිවක්ම නැත...
අවිනිශ්චිතයක් මත රැදෙමින් ප්‍රේමය හමුවිය හැකි වගත්, සුවදායි එක් නිමේෂයක් තුළ කිමිඳී ඊළඟ නිමේෂයේදී අතුරුදන්ව සැඟව යා හැකි වගත්, අවසන රිදුම් හා මතක හැර අවශේෂ කිසිවක් නොවන වගත් මම දනිමි...
Details
ISBN
9789557012421
පිටු ගණන (Pages)
592
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review