යුගාන්තරය
About this book
.... අවසානයේ විෂ්ණු සහ ඒකාබද්ධ අධිරාජ්‍යයන් අතර ඇතිවූ අවසන් යුදධයෙන් පසු එකිනෙකා තම තමන්වම විනාශ කර ගැනීමේ ප්‍රථිඵලයක් ලෙස ඉන් කිසිවෙකුත් ජය නොගත්හ. විශ්ව පාලක සභාව විසින් ඔවුන් එකිනෙකා තම තමන් යටත් කරගෙන සිටි සියලුම පරිමිත ලෝක, ස්වාධීන රාජ්‍යයන් බව ප්‍රකාශයට පත්කර ඒවා සඳහා ස්වයං පාලන බලතල ලබා දෙන ලදි. ඒ අයුරින් ක්ෂිර මන්දාකිණිය විශ්ව ඒකාධිකාරයෙන් පරිබාහිරව අන්තර් සම්බන්ධතා බිඳගත් හුදෙකලා කොලනියක් බවට පත්විය.
ලේඛකාධිකාරී,
විශ්ව පාලක සභාව
Details
ISBN
9786249722736
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review