Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ZORRO - කළු අවතාරය

ZORRO - කළු අවතාරය

About this book

කළු පැහැ ඇඳුමෙන් සැරසී, කළු පැහැ වෙස් මුහුණක් පැලඳ කළු පැහැ ජවාධිකයකු පිට නැගුණු ඔහු අවතාරයක් මෙන් අඳුරෙන් මතුවිය.අයුක්තියට අසාධාරණයට එරෙහිව ජීවිතය පරදුවට තබා සටන් කළ ඔහු ස්පාඤ්ඤයට යටත්ව තිබූ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ පීඩිත ජනතාවට සහන  සලසා අවතාරයක් මෙන් අඳුරේ සැඟව ගියේය.ඔහු ආගිය හැම තැනෙකම 'Z' සලකුණ තිබිණි. ඔහු කවරෙක්ද? සැබැවින්ම ඔහු කවරෙකු ද යන්න බහුතරය නොදැන සිටි අතර  බොහෝ දෙනා ඔහු හැඳින්වූයේ සෝරෝ - කළු අවතාරය යන නමිනි.

 

ISBN
9786246451974
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ZORRO - කළු අවතාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.