Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අඟහරු ලෝකයේ කුමාරිකාවක්

අඟහරු ලෝකයේ කුමාරිකාවක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
1912 දී ප්‍රකාශයට පත් "අඟහරු ලෝකයේ කුමාරිකාවක්" නම් මෙම නව කතාව, එඩ්ගර් රයිස් බරොස් අතින් ලියැවුණු පළමු නව කතාව සේ ම විසිවන සියවස ආරම්භයේ දී බිහි වූ විද්‍යා ප්‍රබන්ධ කෘතීන් අතර සුවිශේෂි මංසටහනක් තැබූ කාතියක් ද වෙයි. ප්‍රකට සමකාලීන තාරකා විද්‍යාඥයකු වූ පර්සිවෙල් ලොවෙල් විසින් ඉදිරිපත් කරන ලද මතයක් පදනම් කරගෙන, අඟහරු ලෝකයේ පවතින විස්මයජනක ශිෂ්ටාචාර ද ඒවායේ වසන අද්භූතජනක මනුෂ්‍යය වර්ග හා බිහිසුණු සත්ත්ව ගණයා ද ඔවුන් පාලනය කරනු ලබන තිරශ්චින ආචාරධර්ම ද විස්තර කරමින් දිග හැරෙන මෙම විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාන්දරය දරුණු සාහසික ක්‍රියාවලින් ද ලොමුදැහැගැන්වෙන සටන්වලින් ද ශෘංගාරාත්මක ප්‍රේම සිද්ධි වලින් ද පිරී ඇත.
Details
ISBN
9789551596217
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඟහරු ලෝකයේ කුමාරිකාවක්

Reviews are published once a member of our team has read them.