අග්ගිනි
About this book
“ඩිංග ඩිංග ආදරේ හිඟ අඩුපාඩු වෙද්දී ගෑනු දරදඬු වුණාට පස්සෙ, ආයෙමත් ඒ ගැනිට උඹ එක්ක උඹේ ඕන එපාකම් ඉස්ට කරන්න බැරි වෙනවා. හොඳට සිහියට ගනින් මේක. ආදරයක්, හැඟීමක් නැතිව ගෑනියෙක්ට බෑ පිරිමියෙක් එක්ක නිදිවදින්න කියන එක... එතකොට යකඩ ගෑණු එක්ක ජීවත් වෙන්න බෑ කියලා පිරිමි පිට යන්න හිතනවා මිසක, මොකක්ද අර ගෑනිට වුණේ කියලා හිතන්නෑ බන්.... උඹගෙ අප්පත් එහෙම තමයි. කටගොන්නක් බීගෙන ඇවිත් දනිපි, ගාලා උඹලව බඩට දුන්නා විනා මං හොඳින්ද කියලා අහපු දවසක්වත් තිබුණේ නෑ...
ගුණවතිගෙ දෑසින් කඳුළු වැටුණි. ජීවිතයේ අවසන් මොහොතේදිත් ඇයට සිතෙන්නේ, තමා සමඟ යහතින් සිටිමට උක්කුන් දැන් හෝ එතැයි කියාය.
උබට මං මේ සුද්ද සිංහලෙන් කියන්නෙ, අහවල් කාරියට විතරක් නම් මේ කෙලිව සහේට ගත්තේ, වහාම අතෑරලා දාපන්. එච්චරයි”
Details
ISBN
9786246329037
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Lassana kathawak...????
Write a review
Write a review