Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අහස් සයුර මැද

අහස් සයුර මැද

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීව්තය යනු සසර ගණුදෙනුවකි. අපගේ සමීපතමයන් අපට හමුවන්නේ පෙර අසම්පුර්ණ ගණුදෙනුවක් පියවීම සඳහා විය හැකියි.

එබැවින් ඇතැම් පුද්ගලයන් වෙත කිසිදු හේතුවක් නොමැතිව ම අපට සමීප බවක් දැනෙන්නට සහ බැඳීමක් ඇතිවීමට හැකියි.

දෙදෙනෙකු අතර ඇතිවෙන ප්‍රේමයද එවන් ගණුදෙනුවක් විය හැකියි. බාහිර පාර්ශවය කොතරම් විරුද්ධකම් පෑවද ධෛවයේ ලියවී ඇත්තේ එයනම් සොභාදහම ඔවුන් කෙසේ හෝ එක් කරනු ඇත.

ලෝකයේ එහා කෙලවර සිටියත් එයට මග සැලසෙනු ඇත. මේ විසල් අහසත් සයුරත් මැද විවිධ හැල හැප්පීම් මැද්දේ මිහිනදී රදීශ් , ආකාශ් , රශ්මි , මිහින් මේ ඔවුන්ගේ ඉරණම පමණක් නොව රෝලන්ඩ් , සුගන්‍යා කෞමදී ගේ ද ඉරණම විසඳුණු ආකාරයි.

ISBN
9786246743147
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අහස් සයුර මැද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.