Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අපිරිසිදු සුරඟන

අපිරිසිදු සුරඟන

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): පරිවර්තන
කෘති එකතුව (Series): Super 30 Book Collection
About this book
වසරේ වැඩි කාලයක් හිමෙන් වැසුණු ස්වීඩනයේ නෝර්ලන්ඩ් ප්‍රාන්තයේ උපන් හන්නා ලුන්ඩ්මාර්ක්ගේ ජීවිතයේ පළමු මතක සටහන වූයේ අධිත සීතල, කුසගින්න, දරිද්‍රතාවය සහ උපන් ගමය.දහ අට වසර පිරුණු සැණින් හන්නා ඇගේ මව විසින් නිවසින් පිට කර යවනු ලබන්නේ ඇයට යහපතක් ප්‍රාර්ථනා කරමිනි. දෛවයේ අදහාගත නොහැකි මාවත්වලින් ඇය උණුසුම් අප්‍රිකාවට තල්ලු කරනු ලබයි.එහිදී ඇය සාර්ථක ගණිකා මඩමක හිමිකාරිය බවට පත් වේ.කළු කාන්තාවක් තමාට සමීප වීමට දරණ උත්සහයට එරෙහිව මුලදී ඇය කටයුතු කළත් පසුව ගණිකාවන් සහ ඔවුන්ගේ කටුක ජීවිත ගැන පමණක් නොව කළු ජාතිකයන්ට සුදු හාම්පුතුන්ගෙන් සිදු වන අසාධාරණයන් ගැනද අනුකම්පාවෙන් කටයුතු කරයි. පිටපත් මිලියන 40 කට වඩා අලෙවි වී ඇති භාෂා 40 කට වඩා පරිවර්ථනය කර ඇති හෙනින්ල් මන්කෙල්ගේ කෘතින්හි පාරිසරික විස්තර සිත් ඇදගන්නාසුලු වන අතර චරිත පාඨකයා දිරිගන්වන සුලුය.
ISBN
978-624-5572-27-4
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපිරිසිදු සුරඟන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.