Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉඩෝරය නිමා වී

ඉඩෝරය නිමා වී

ප්‍රකාශක (Publisher): Red Castle Graphics
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"හිරු ගිලෙන රත් පැහැති
අවරගිර අහසේ...

නුඹේ රුව සිතුවම් කරමි
මම රහසේ...”

රත් පැහැ ගැන්වුණු අවරගිර අහස සිතුවම අඳින පසුබිම යැයි සිතා ඔහුගේ හිත නැමැති පින්සල් තුඩෙන් ඇගේ රුව සිතුවමට නැගුවේ දෑස් කඳුළු පටලයකින් වැසී යද්දී ය. ඔහුගේ කඳුළුවලින් ම ඇගේ සිතුවම වර්ණ ගැන්විණි.

නොනවත්වා ම ගලා යන කඳුළුවලට ඔහේ ගලා යන්නට ඉඩ දී යෙනුර අවරගිර අහස දෙස ම බලා සිටියේ අතීත මතක අතරේ සැරිසරමින් ය.

”සමහර මතක තියෙනවා මැණික අදටත් හිත පතුලේ හරි තදට කා වැදුණු.
ඒ මතක මාව රිදවනවා නොසෑහෙන්න. ඉස්සරහටත් රිදවයි. ඒත් ඒ මතකවලට මං හරි ලෝබයි. මොකද දන්නව ද මැණික. ඒ හැම මතකයක ම ඔයා ඉන්නවා හරි ලස්සනට, මගේ ජිවිතේ ලස්සන ම මතකය ඔයා. ඔයා විතරමයි.”

ISBN
9786249952904
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉඩෝරය නිමා වී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.