Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මායාවී නුඹ මගේ

මායාවී නුඹ මගේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඇයි... ඇයි ඔහොම කරන්නෙ මට? මං ඔයාට මොනා කරාටද..? මටත් විඳවන එකේ සීමාවක් තියෙනවා. මාත් මනුස්සයෙක් ඇට, ලේ, මස්, නහරවලින් හැදුණ... මටත් තියෙන්නෙ හිතක්... සැරින් සැරේ මාව මෙහෙම රිද්ද රිද්ද මොනාද ඔයා බලාපොරොත්තු වෙන්නෙ මගෙන්?”

පිටු අංක _211_

මං කවදාවත් ගෑනුන්ගේ ලස්සන ළඟ අතරමං වුණ එකෙක් නෙවෙයි. ලස්සන ගෑනු ඕනතරම් දැකලා තියෙනවා මං. ඒත් එදා උඹ අර ගල් පඩිපෙළ උඩම පඩියෙ ඉඳන් මං දිහා බලන් හිටපු විදියට මං අතරමං වුණා සුද්දී... දන්නවද මං තාමත් අතරමං වෙලා මේ තෙමිච්ච ඇස්වල...”

පිටු අංක _218_

“ ආදරය කියන්නෙම පූජාවක් අපි කෙනෙක්ට පුද කරන, ඒ දෙවොලේ විතරක්ම සැනසෙන, මුළු ජීවිත කාලෙම. මේ මගේ ආදරේ පූජාව, මගේ ආදර දෙවොලේ දෙවියන් වන තේවි යුගාන් දුනුකේබණ්ඩාර හට. විශ්වාස නම් ඔහුව දෙවියන්ටත් වඩා, ඉතින් ඇයි පැකිළෙන්නේ දැනෙන මේ ආදරේ විඳගන්න?

පිටු අංක _285_

වේගෙන් ආපු සුදු පාට වෑන් එකක් හරි හයියෙන් මං ඉස්සරහ බ්‍රේක් කරලා නවත්තලා මිනිස්සු දෙන්නෙක් බැහැලා මං ළඟට ආවේ ඇහිපිය ගහන වේගෙන්. ආපු එක මිනිහෙක් මගෙ නහයට ලේන්සුවක් තියලා තද කරනකොට අතේ තිබ්බ වේවැල් කූඩේ වැටුණා බිමට. මුළු ඇඟම පණ නැතිව වටේටම කළුවර වෙලා ඇස් දෙක පියවෙනකොට යාන්තමට ඇස් අගට අහු වුණේ ෆුල්ෆේස් හෙල්මට්කාරයාගේ රූපේ..”

පිටු අංක 399_

ISBN
9786246576073
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මායාවී නුඹ මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.