නිවෙන ගින්න
About this book
“විජිත මේ කාරණය පවුලේ රහසක් ලෙස තියා ගන්ට ඕනෑ. මේක දන්නේ අපි හතර දෙන යි, රෝහිත යි, සීය යි, ආච්චි යි විතර යි.”
සුමිත් කීවේ ය.
විජිත හිස පාත් කර ගෙන ම “හොඳයි.” කීවේ ය.
“විජිත කැමති නේ අනුලා එක්ක විවාහ වෙන්ට?” සුමිත් ඇසුවේ ය.
“කඳුළු පිරුණු දෑසින් සුමිත්ගේ මුහුණ බැලූ විජිත.
“මම වැඩකාරියකගේ පුතෙක් නේද?” ඇසුවේ ය.
“ඒ රහස් අමතක කරන්ට තම යි මම කියන්නේ. උඹලා දෙන්නම දැන් අපි දෙන්නගේ දරුවෝ. මං අහන්නේ උඹ අනුලා එක්ක විවාහ වෙන්ට කැමති ද කියල යි.”
විජිත නිහඬ වූයේ ය. සුමිත්ට ඒ නිහඬතාවය හරි හැටි තේරුම් ගන්නට අමාරු වූයේ නැත.
Details
ISBN
9789558029756
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review