බෙංගාලි යෙහෙළිය
About this book
'බෙංගාලි යෙහෙලිය' වූකලි භාරතයේ මහා නගර මෙන්ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන තැන මුණ ගැසුණු නෙක තරාතිරමේ ගැහැණු -පිරිමි ගැන ද ඒ නුවරුන් ගේ අත්දැකීම් සහ ගතිපැවගුම් චර්යාවන් ගැන ද විචිත්‍රණය කරමින් ලියැවුණු තිරූ ලිපි මාලාවක් ඇසුරෙන් තෝරා ගත් කතා සමුච්චයකි.කල්කටාව,බොම්බාය,දිල්ලිය බැංගලෝරය සහ මදුරාසිය ඇතුළු තවත් බොහෝ විසල් නගරයන්හි මුණ ගැසෙන මේ ලොකු - පොඩි ඉන්දියානුවන් සමඟ ඒකාත්මික වීමට මෙහිදි පාඨකයාට හැකි වනුයේ ඔවුන්ගේ හඬ ඔස්සේ අප තුළ නින්නාද දෙන මනුෂ්‍යත්වයේ සෞන්දර්යාත්මක රාවය හේතුවෙනි.
බෙංගාලි හෙහෙළිය' රචක නීල් විජේරත්න නීති උපාධිධරයෙකි.වෘත්තියෙන් නිතිඥවරයෙකි. සිංහල - ඉංග්‍රිසි ද්විභාෂාවෙන් නිර්මාණකරණයෙහි ද තීරු ලිපි රචනයෙහි ද යෙදෙන්නෙකි.
කොළඹ මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයයේ අකුරු කළ නීල්ගේ කුලුඳුල් නිර්මාණය 1968 දී පල කළ 'මීදුම අතරින්' නවකතාවකි.
Details
ISBN
9789556526431
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review