සියක් වසක හුදකලාව

Special Price රු. 1,260.00 Regular Price රු. 1,400.00
Out of stock
SKU
siyak-wasaka-hudakalawa-gabriel-abe-pasan-widarshana
දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ‌ගාර්ෂියා මාර්කේස් ගොඩනංවයි. මායා යථාර්ථවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද ලෝක සාහිත්‍ය ඉතිහාසයේ එතෙක්, මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරීන් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමේදී සුව්ශේෂව සලකා බැලූ කෘතිය ලෙස පිළිගැනේ.
Author Gabriel Garcia Marquez -ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් (11), පසන් කොඩිකාර - Pasan Kodikara (10), අබේ දිසානායක - Abe Dissanayake (5)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (199)
More Information
ISBN 9789558033616
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සියක් වසක හුදකලාව
Back to Top