Back to Top
හිත හොඳ දොස්තරගේ අවතාරයේ අබිරහස - 10
Special Price
රු. 220.50
Regular Price
රු. 245.00
In stock
SKU
awatharaye-abhirahasa-10-samarasinghe-hugh-sunera
ඔබ හිත හොඳදොස්තර මහත්තයාගේ පොත් පොළේ අංක 9 කියවා ඇත්නම් අපේ දොස්තර මහත්තයා හා උන්නැහේගේ කට්ටිය මන පිනවන දුවන ගෙදරක පදිංචි වී තැනින් තැන යමින් පුදුමාකාර ගීත නාටකයක් පෙන්වන්නට ලක ලැහැස්ති වූ කාලය ගැන බොහෝ දේවල් දන්නවා ඇත.
ඔබ දැන් කියවන්නට යන්නේ ලෝක ප්රසිද්ධ ගීත නාටකය පෙන්වූ හැටිත් අතේ දොයිතුවක් නැතුව බංකොලොත් වී සිටි දොස්තර මහත්තයා හා ඔහුගේ පවුලේ ඇත්තන් ගජ පොහොසතුන් වූ කාලෙයේ සිදු වූ පුදුමාකාර දේවල්වල හැටිත් ගැනයි.
Author | සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Hugh Lofting (13) |
---|---|
Publisher | සුනෙර ප්රකාශන - Sunera Prakashana (123) |
ISBN | 9789550079681 |
---|---|
පිටු ගණන | 136 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review