මලබාර් නෑයෝ

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
In stock
SKU
malabar-neyo-premakeerthi-ranathunga-dayawansha

මලබාර් නෑයෝ 

ප්‍රේමකීර්ති රණතුංග

 

1815 වසරේ පෙබරවාරි මස

මැද භාගයේ දවසක

ලක්දිව අවසන් රජු පලා යන්නේ

ඉංග්‍රීසින් තම මාලිගය 

වට කරමින් සිටි මොහොතේය.

රජුගේ අගමෙහෙසිය වූ 

වෙන්කත රෙංග ජෙම්මාල් බිසව

කරකියාගත හැකි දෙයක්

නොවූ තැන මලබාර් වීදියේ 

ජීවත් වූ තම තම ඥාති පිරිස 

රැක බලා ගන්නැයි භාර දෙන්නේ

ඒ මොහොතේ මාලිගයේ 

කිලිටි වස්ත්‍ර ගෙන යාමට

පැමිණ සිටි සිංහල මිනිසුන්

කිහිප දෙනකුටය.

කිලිටි සේදූ ජන කොටසේ 

රැකවරණය මැද රහසිගතව

ජීවත් වූ මෙම මලබාර් ඥාතීන්ගේ 

ඉරණම කුමක් වීද…?

Author ප්‍රේමකීර්ති රණතුංග - Premakirthi Ranathunga (12)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
1815 වසරේ පෙබරවාරි මස මැද භාගයේ දවසක ලක්දිව අවසන් රජු පලා යන්නේ ඉංග්‍රීසින් තම මාලිගය වට කරමින් සිටි මොහොතේය.රජුගේ අගමෙහෙසිය වු වෙන්කත රෙංග ජෙම්මාල් බිසව කරකියාගත හැකි දෙයක් නොවූ තැන මලබාර් වීදියේ ජීවත් වු තම ඥාති පිරිස රැක බලා ගන්නැයි භාර දෙන්නේ ඒ මොහොතේ මාලිගයේ කිලිටි වස්ත්‍ර ගෙන යාමට පැමිණ සිටි සිංහල මිනිසුන් කිහිප දෙනෙකුටය.කිලිටි සේදු ජන කොටසේ රැකවරණය මැද රහසිගතව ජීවත් වූ මෙම මලබාර් ඥාතින්ගේ ඉරණම කුමක් වීද...?
More Information
ISBN 9789556864182
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මලබාර් නෑයෝ
Back to Top