බලාපොරොත්තුවේ ප්‍රීතිය

Special Price රු. 344.00 Regular Price රු. 430.00
In stock
SKU
balaporoththuwe-preethiya-ushmi-wijesooriya
ඔබ කිසිවිටෙකත් සිතුවාද

ආදර අම්මේ

මා ඔබ තුළ රෝපනය කරද්දී

මා තුළ නව හුස්ම පිඹ

දිනෙන් දින වැඩෙනා හැටි

ආදරයෙන් ලබා සිටිද්දී

මා ගැන සුභ සිහින දකිමින්

මෙලොවට ගෙන ඒ්මට

සැලසුම් කරද්දී ඔබ හදවත පුරා

රැදී ඉන්නට

මා එන තෙක් ඉවසුම් නැතිව

බලා සිටිද්දී

ඔබ කවදාවත් සිතුවාද

මගේ ආදර අම්මේ

ඔබ මෙන්ම මාද

ඔබ ගැන සිහින මැවූ බව?

Author උෂ්මි මීගහගේ - Ushmi Meegahage (2)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (502)
More Information
ISBN 9789556528343
පිටු ගණන 272
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බලාපොරොත්තුවේ ප්‍රීතිය
Back to Top