Back to Top
හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජයේ හා මහදෙණිය වලව්වේ පලහිලව්ව - 8
Special Price
රු. 355.50
Regular Price
රු. 395.00
In stock
SKU
mahadeniya-walawwe-palahilawwa-8-samarasinghe-hugh-sunera
හිත හොඳ දොස්තරගෙ කතා මාලාවේ 8වන පොත වූ මේ පොතේ විස්තර වන සත්තු වත්ත සත්තූන් හිර කූඩුවල රඳවාගෙන පිළුණ කෑම දෙන දහජරා සත්තු වත්තක් නොවේ. සතුන් විසින්ම පාලනය කරන සතුන්ගේ සුරපුරක් වැනි හරිම පුදුම සත්තු වත්තකි. Doctor Dolittle's Zoo නම් පොතේ අංග සම්පූර්ණ පරිවර්තනයක් වූ මේ පොත මීට පෙර පොත් දෙකක් වශයෙන් ප්රකාශයට පත් කර තිබුණේය.
Author | සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Hugh Lofting (13) |
---|---|
Publisher | සුනෙර ප්රකාශන - Sunera Prakashana (123) |
ISBN | 9789550079667 |
---|---|
පිටු ගණන | 267 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review