Back to Top
හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර - 9
Special Price
රු. 247.50
Regular Price
රු. 275.00
In stock
SKU
mana-pinawana-duwana-gedara-9-samarasinghe-hugh-sunera
අපේ හිත හොඳ දොස්තර මහත්තයා දොස්තර රස්සාව අත්හැර සර්කස් ජාවාරමට බැස්සාට පසුව ගත කළ අරුම පුදුම ජීවිතය ගැන ඔබ මේ වන විට බොහෝ දේවල් දන්නවා ඇත. හිත හොඳ දොස්තර මහත්තයා ඔහුගේ පවුලේ ඇත්තන්ද එක්කාසු කරගෙන මන පිනවනදුවන ගෙදරක එහෙමත් නැත්නම් පුදුම හිතෙන කැරවන් එකක පදිංචි වී නගරයෙන් නගරයට සර්කස් පෙන්වමින් කෝලම් නාටක රඟ දක්වමින් ගත කළ කාලයේ සිදු වු පුදුමාකාර දෙවල් රාශියක් ඔබ දැන් කියවන්නට යන කතාපොතෙහි ඇතුළත් වේ.
Author | සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Hugh Lofting (13) |
---|---|
Publisher | සුනෙර ප්රකාශන - Sunera Prakashana (123) |
ISBN | 9789550079674 |
---|---|
පිටු ගණන | 168 |
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review