අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම

Special Price රු. 666.00 Regular Price රු. 740.00
In stock
SKU
ashiradhipathiyo-murgayage-nagi-dilhara-sandeepani-keshi-books

මඳ වේලාවක් ගත විය. ගැහැණියගේ හඬ නිහඬ වූ අතර ගල් ගුහාව තුලින් තවත් බිලිඳෙකු හඬනා හඬ ඇසෙන්නට විය.

ගම්මුන් අතර කසුකුසුවක් පැතිර ගියේය. සාෂා වහාම අහසේ පායා ඇති වල්ගා තරුව දෙස බැලුවාය. එය පෙර තිබුණාට වඩා වඩාත් දීප්තිමත් සහ විශාල වී තිඛෙනු ඇය දුටුවාය.

” මේක වෙන්න බෑ.. මම මෙහෙම දෙයක් කලින් දැක්කේ නෑ..” ඇය අහසේ තරු දෙස කලබලයෙන් බලමින් වේගයෙන් ඇඟිලි ගනිමින් තමන්ට වැරදුනේ කොතැනදැයි දැනගන්නට උත්සාහ කළාය.

"රජවරු දෙන්නෙක්...?”

Author දිල්හාරා සන්දීපනී - Dilhara Sandeepani (7)
Publisher Keshi Books (8)
More Information
ISBN 9786249636576
පිටු ගණන 269
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම
Back to Top