අතිසාකී

by
Special Price රු. 384.00 Regular Price රු. 480.00
In stock
SKU
athisaki-niluka-brandon-tout-publishing
මම පොඩි කාලෙ අපේ ගෙදර ඉඳලා ඇවිදගෙන යන දුරින් පුංචි පොකුණක් තිබුණා. තද නියගයකටවත් වේළිලා යන්නෙ නැති මේ පොකුණ චූටිම වැස්සකටත් උතුරනවා. ගෙවල්වලට පාරෙ වතුර ලැබුණට පස්සෙ පොඩි කාලෙ රස මතක ගොඩක් තියෙන පොකුණු බිම කාටත් අමතක වෙලා ගියා. දැන් එතන පොකුණක් නෑ. කතාවට ආභාෂය අරගෙන තියෙන්නෙ අන්න ඒ පොකුණෙන්. මම කැමතියි කතාව ගැන ඕගොල්ලන්ගෙත් අදහස් දැනගන්න.
Author නිලූකා බ්‍රැන්ඩන් - Niluka Brandon (4)
Publisher ටෞට් ප්‍රකාශන - Tout Publishing (5)
More Information
ISBN 9786246268015
පිටු ගණන 20
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අතිසාකී
Back to Top