සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
sinasena-sudu-hamuduruwo-1-ajan-samarasinghe-sunera

මෙසේ ඔබ අතට පත්වන්නේ අප විසින් සිනාසෙන සුදු හාමුදුරුවන් නමින් හඳුන්වනු ලබන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ගේ දේශනවල සිංහල පරිවර්තන ඇතුළත් සිනාසෙන සුදු හාසුදුරුවෝ නම් මෙම පොත් පෙළ ආරම්භ කළ පළමු කෘතියේ නව මුද්‍රණයකි. මෙම පොත් පෙළේ 12 වන කෘතියද මේ වන විට මුද්‍රණයෙන් පළවී ඇති බැව් සැලකිය යුතු ය.
උන්වහන්සේගේ පහත දැක්වෙන දේශනා මෙම කෘතියෙහි අඩංගු වෙයි.
භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම.
අර්ථයක් ඇතිව ජීවත්වීමට ජීවිතයේ අර්ථය සොය ගැනීම.
අත්හැර දැමීමේ මාර්ග හතර.
මැසිවිලි එපා.
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104), Ajan Brahnawamso (30)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789559128984
පිටු ගණන 112
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි
Back to Top