මුස්ලිම් ජනකතා

Special Price රු. 157.50 Regular Price රු. 175.00
In stock
SKU
muslim-janakatha-gunasekara-gunasoma-sarasavi

ජන වර්ග අනුව ජනකතා වර්ගීකරණය කිරීම ජනශ්‍රැති විද්‍යාවට අනුකූල ය. එමඟින් ජනවර්ග සතු අනන්‍යතා ලක්ෂණ රැසක් හඳුනාගත හැකි ය. මෙතෙක් සිංහල පාඨකයන්ට මුස්ලිම්වරුන්ගේ ජනකතා එකතුවක් හමු නොවුණි. ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම දිගාමුඩුල්ලේ මුස්ලිම් ජනකතා එකතුවක් ඉදිරිපත් කරයි. එය මෙරට ප්‍රථම සිංහල මුස්ලිම් ජනකතා එකතුව වේ. එනිසා ම මෙය එක් අතකින් ඉවත දැමූ සමාජ යුතුකමක් වෙත ළඟාවීමකි. අනෙක් අතින් මුස්ලිම් සංස්කෘතිය හැදෑරීමට සිංහල පාඨකයාට කරන ආරාධනාවකි.

Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553109620
පිටු ගණන 67
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මුස්ලිම් ජනකතා
Back to Top