අද්භූත ආගන්තුකයා

Special Price රු. 292.50 Regular Price රු. 325.00
Out of stock
SKU
adbhootha-aganthukaya-malith-harshika-wells-prathibha

වෛද්‍ය විද්‍යාව පිළිබඳ වූ සිය හසල දැනුම උපයෝගී කරගනිමින් අදෘශ්‍යමානභාවයට පත්වී සමස්ත ලෝකයෙහි පාලන බලය සියතට ගැනීමට සිහින මවන විද්‍යාඥයකු වටා මෙම අපූර්ව කතා පුවත ගොඩ නැඟී ඇත. ආරම්භයේ සිට අවසානය දක්වා කුතුහලය පිරුණු මෙම කතාපුවත විද්‍යා ප්‍රබන්ධ කතා කෙරෙහි රුචිකත්වයක් දක්වන ඔබ සැමගේ ඉමහත් රසවින්දනයට හේතුවනු ඇත.

Author H G Wells (8), මලිත් හර්ෂික ගුලවිට - Malith Harshika Gulavita (2)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789555116602
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අද්භූත ආගන්තුකයා
Back to Top