කන්‍යා - ශාන්ති දිසානායක

Special Price රු. 630.00 Regular Price රු. 700.00
In stock
SKU
kanya-shanthi-dissanayaka-madhawa-publications

ඇය ලෝකාරම්භයෙහි ප්‍රථම ගැහැනිය මෙන් පිවිතුරු වුවාය. රාගාදි ක්ලේශයන් නොහදුනන හදවතක පවිත්‍රත්වය සමග කන්‍යාවකගේ නැවුම් මනහර බවින් උතුරා ගියාය. කන්‍යාවක නොවන කන්‍යාව දෙස සෙනෙහසින් බැලු ආලවක යක්ෂයා නිදහසේ සුසුමක් හෙලුවේය. ඒ සුසුම සුලගට මුසු ව අතු පතර සියුම් සිළිටි නාදයක් නැංවූයේය.

Author ශාන්ති දිසානායක - Shanthi Disanayake (31), මාධව ප්‍රකාශන - Madhawa Prakashana (1)
More Information
ISBN 9786249483415
පිටු ගණන 160
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කන්‍යා - ශාන්ති දිසානායක
Back to Top