මගේ ප්‍රංශ පුරඟන

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
mage-pransha-puragena-daya-d-fonseka-gene-wilder-dayawansha

ඒ පළමුවන

ලෝක මහා සංග්‍රාමයේ

අවසන් සමයයි.

අමෙරිකාවේ මිල්වෝකි නගරයේ

දුම්රිය සේවකයෙකු හා

ආධුනික නළුවෙකු වන පෝල් පිචී

ඔහුගේ බිරිය ද හැර දමා

හමුදාවට බැඳී ප්‍රංශයට යයි.

එහිදී ඔහු සතුරු

ජර්මානු හමුදාවට හසුවෙයි.

හොඳින් ජර්මානු බස

කතා කළ හැකි ඔහු එහිදී

සුප්‍රසිද්ධ ජර්මන් ඔත්තුකරුවෙකු වූ

හැරී ස්ට්‍රොලර් ගේ වෙස් ගනියි.

එහිදී ඔහුට මුණගස්වන ලද ඇනී නම්

ප්‍රංශ වෙසඟනට ඔහු දැඩිලෙස පෙම් කරයි.

ඇය ද ඔහු කෙරේ දැඩි ලෙස පෙමින් බැඳේ.

Author Gene Wilder (1), දයා ඩි. ෆොන්සේකා - Dayaa D. Fonseka (6)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556864304
පිටු ගණන 150
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මගේ ප්‍රංශ පුරඟන
Back to Top