සෘතු

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
irthu-manori-silika-wickramaarchchi-gaya-creations
Author මනෝරි සිලිකා වික්‍රමාරච්චි - Manori Silika Wickramarachchi (59)
Publisher ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (48)
''උඹට ආයෙ අපේ ගෙදර දොරවල් ඇරෙන්නෙ නෑ...'' තාත්තා කීවේය. මම මෘදු සිනා පෑවෙමි. ''මොනවද නාත් මේ කියවන්නේ.... දුව ඔයා මොනවද මේ කරන්නේ... දූ බබා...'' ''මං යනවා... ආයෙ කවදාවත්ම එන්නේ නෑ...'' ''ඒක හොඳයි දැන් තේරුම් ගනියි අපි මොනවද කිව්වේ කියලා. අපි කිව්වා නේද මේ සමාජේ ජීවත්වෙන හැටි, එයාට තවත් මේ ගෙදර ඉන්න බැහැ. මුලු රටම මට හිනාවුණා. මේ තරම් අවලම් විදිහටද අපි දරුවො හැදුවෙ....'' මං ආදරේ කළා... ඔයා තාත්තෙ කවදාවත් ආදරේ කරල තියෙනවද....?
More Information
ISBN 9789550929382
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සෘතු
Back to Top