විකිණී අහවරයි

Special Price රු. 432.00 Regular Price රු. 480.00
Out of stock
SKU
wikinee-ahawarai-zana-muhsen-mano-fernando-mihira
එංගලන්තයේ උපත ලත් සානා මුසෙන් වෙනුවෙන් ඇඩ්‍රිව් ක්‍රොෆ්ට් රචිත මෙම කෘතිය, ඈ ලද ලොමු ඩැහැගැන්වෙන අත්දැකීම් පාදක කොටගත් සත්‍ය කතා පුවතකි. සානා හා ඇගේ නැගනිය නාඩියා පාසල් වියේදීම පියා විසින් රහසිගතව යේමන් ජාතිකයන් දෙදෙනෙකුට විකුණන ලද හ. ඒ ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර දීමට යි. මේ අනුව සානාට හා නාඩියාට සිදුවන්නේ බලහත්කාරී විවාහයන් යටතේ ගෘහස්ථ වහලියන් සේ ජීවත් වීමට ය. එහෙත් මෙබඳු සිපිරිගත වාතාවරණයක සිටියදීම තමන්ගේ නිදහස උදෙසා දෘඩතර අරගලයක යෙදුනු සානා එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී තම මවු රටට ඒමට සමත් විය. මෙම කෘතිය ඇගේ අරගලය පියවරෙන් පියවරට ඉදිරිපත් කරමින් අපේ සිත් සතන් ප්‍රකම්පනයට පත් කරයි.
More Information
ISBN 9789556880410
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author Zana Muhsen (2), මනෝ ප්‍රනාන්දු - Mano Fernando (11)
Publisher Mihira Poth Prakashakayo (11)
Write Your Own Review
You're reviewing:විකිණී අහවරයි
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.