කොට තුවක්කු

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
kota-thuwakku-priyantha-liyanage-nawakatha
Author ප්‍රියන්ත ලියනගේ - Priyantha Liyanage (1)
Publisher නයින් ප්‍රකාශන - Nine Publishing (24)
මාර්තුව දලු දමන්නට තවමත් වේලාසන වැඩිය. එහෙත් පෙබරවාරියේ පරණ පත් එක දෙක බිම වැටෙමින් තිබිණි. මාතලේ දිස්ත්‍රික්කයේ ඈත හුදෙකලා ගමක් වූ සුළුගුණේ වැව් කණ්ඩිය මත මේ ඉපදෙමින් තිබෙන්නේ පැරණි අතීතයෙන් ශේෂ වී ආ නව මිනිස් බැඳීමක පෙති දෙපෙති ලා වැඩීමක්ද? පෙබරවාරියේ අහස වියළිය. මාර්තුව ද එහෙමට තෙතමනයක් නැත. එහෙත් අප්‍රේලයේ අකුණු ගසමින් වසිනා බව ගැමියෝ දනිති. දවස මහලු වෙමින් තිබුණත් අඳුරට තව කල් තිබේ. පැරණි දවස නිමා කරන්නට හිරු සෙමින් සෙමින් සුළුගුණේ වැව ඉහැත්තෑවේ කඳු පන්තියට මුවාවෙමින් සිටී.
More Information
ISBN 9789557688213
පිටු ගණන 306
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කොට තුවක්කු
Back to Top