කිඳුරු විමානෙට එහායින්

Special Price රු. 192.00 Regular Price රු. 240.00
In stock
SKU
kiduru-wimaneta-ehain-swarnaseeli-samarasinghe-samayawardhana
"ඔව් කිදුරිය.... තුමුල දැන් කොහෙද?" "එයා වෙන පැත්තක. මුහුද යට ගවේෂණයක යෙදිලා.. එයා කැමතියි ඔයා ඉක්මනට හමු වෙන්න” "මමත් කැමතියි කියන්න....." අපේ කිඳුරුවිමානෙට එහායින් මනුස්ස දූපතක් තියෙනවා. එයා එහේ ඉන්නේ...... එයාට කියන්නෙ මොනවද ඔයා ගැන....'' “මම මේ තරම් කල් බලාපොරොත්තුව හිටියේ තුමුලව හමු වෙන්න. මං ළඟ සල්ලි ටිකක් තියෙනවා. පුංචි ගාමන්ට් එකක් කරන්න ඕන කියන්න.” "හරි.. හරි.. තුමුල ඒ ගැන දන්නවා.එයාගෙ ගෙදර කොටසක ඉඩ තියෙනව. ඔයාගෙ ගාමන්ට් එකට” "මම ආයෙත් මූදු පතුලට යනව. තුමුලට කතා කරල එන්නම්."
More Information
ISBN 9789557080093
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා
Author ස්වර්ණසීලී සමරසිංහ - Swarnaseeli samarasinghe (1)
Publisher සමයවර්ධන - Samayawardhana (104)
Write Your Own Review
You're reviewing:කිඳුරු විමානෙට එහායින්
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.