ගිගිරි

Special Price රු. 517.50 Regular Price රු. 575.00
In stock
SKU
gigiri-shanthi-dissanayaka-sarasavi

'ගිගිරි හඬ නැඟෙන්නේ...'

'ගහන්නෑ, මෝඩියේ.... දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා...'

හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය.

'සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා... එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ...මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන... ලේසි නෑ..අමාරුයි තමා' 'ඇඬුවම ප්‍රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා... ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා...තවමත් ආදරේ හින්දා..''

ප්‍රේමයේද රාගයේද සුන්දර තිළිණය.......

Author ශාන්ති දිසානායක - Shanthi Disanayake (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553111982
පිටු ගණන 336
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගිගිරි
Back to Top