හෙට ලොව දිනන මග

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
heta-lowa-dinana-maga-sumanadasa-samarasinghe-sarasavi

පාඨක ජන මත දිනු මිනිස් සිතේ හාස්කම් පොත් පෙළේ කතුවර සුමනදාස සමරසිංහ ළමයින් වෙනුවෙන් විශේෂයෙන් සම්පාදනය කළ පොතකි.

ළමයින්ට ඉතා වටිනා සිතිවිලි, ආකල්ප හා දැක්මක් ඇති කර ගන්නට අනුබල දෙන කෙටි එහෙත් සාරවත් මාතෘකා හැට හයක් ඔස්සේ මේ අගනා පොත සම්පාදනය කර ඇත.

බස ලිහිල්ය. කියවන දෙය එකවර සිතට වටහා දෙන සුලුය.කෙටි රචනාය. එහෙත් නව ප්‍රබෝධයක්, ජවයක් ළමුනට ඇති කර දෙනු නිසැකය.

Author සුමනදාස සමරසිංහ - Sumanadasa Samarasinghe (16)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553112132
පිටු ගණන 131
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හෙට ලොව දිනන මග
Back to Top