මායා හෝටලය

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
maya-hotalaya-badraji-mahinda-jayathilaka-sarasavi

මායා හෝටලය

භද්‍රජී මහින්ද ජයතිලක ලියු නවතම කුතුහලය හා අද්භූතය දනවන නවකතාවයි.

සීත කඳුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සෑන්දෑවේ පටන්ම, අත් විඳින්නේ අද්භූත අත්දැකීම් රාශියකි.

ඔවුන් රාත්‍රිය ගත කිරිමට පැමිණෙන මායා හෝටලය ඔවුන් සිතනා තරම් සුන්දර තැනක් නොවේ. ඔවුන් මුහුණ දෙන අවස්ථා සේම, මුණගැසෙන පුද්ගලයන්ද සඟවා ගත් රහස් ද සුරලිගේ ජීවිතයට මුසු කරන්නේ අසීමිත කුතුහලයකි.

විවිධ ශානරයන් ඔස්සේ කෘති 125 කට වඩා ලියා ඇති භද්‍රජි මහින්ද ජයතිලකයන් ඔබට ගෙන එන 10 වැනි කුතුහලාත්මක නවකතාව මේ මායා හෝටලයයි.

කියවන්නට පටන් ගන්නා මොහොතේ පටන් ඔබට පසෙක තබන්නට නොසිතෙන අපූර්ව නවකතාවකි.මායා හෝටලය. සිත බිය නම් ඇතුළුවෙන්න එපා!!

Author භද්‍රජි මහින්ද ජයතිලක - Badraji Mahinda (18)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553113948
පිටු ගණන 136
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මායා හෝටලය
Back to Top