අලිපාර

Special Price රු. 467.50 Regular Price රු. 550.00
In stock
SKU
alipara-e-kolonnage-robert-standish-sooriya

බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ වැවිලිකරුවකුව සිටි ඩිග්බි ජෝර්ජ් ජෙරාටි (1898–1981) විසින් තමා ලද අත්දැකීම් ඇසුරෙන්, රොබට්ස්ටැන්ඩිෂ් නම් ආරූඪ නාමයෙන් යුතුව ලියන ලද ELEPHANT WALK නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජීවනරටා හා ඇවතුම් පැවතුම් මැනැවින් ප්‍රකට කරයි. වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක්, අවසානයේඋන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග්‍රීසි ජාතිකයා සහ ඔහුගේ රූමත් බිරිඳගේ කතාව වූ ELEPHANT WALK එය ප්‍රථමයෙන් පළ වූ 1849 වසරේදී අතිශයින් ජනප්‍රිය වූ අතර, අනතුරුව එය ඇසුරෙන් හොලිවුඩ් චිත්‍රපටයක් ද එනමින් ම නිපදවිණ.

ELEPHANT WALK නවකතාව අලිපාර නමින් මෙසේ සිංහලට නඟන ලද ඉ. කොළොන්නෙගේ මහතාට, ඒ වෙනුවෙන් 1964 වර්ෂයේ දී හොඳම පරිවර්තන කෘතිය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

Author ඊ.කොලොන්නගේ- E.kolonnage (1), robert standish (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
අලිපාර බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ වැවිලිකරුවෙකුව සිටි ඩිග්බි ජෝර්ජ් ජෙරාට් (1898-1981)විසින් තමා ලද අත්දැකීම් ඇසුරෙන්, රොබට් ස්ටැන්ඩිෂ් නම් ආරූඪ නාමයෙන් යුතුව ලියන ලද elephant walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජිවන රටා හා ඇවතුම් පැවතුම් මැනැවින් ප්‍රකට කරයි.වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක් , අවසානයේ උන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග්‍රීසි ජාතිකයා සහ ඔහුගේ රූමත් බිරිඳගේ කතාව වූ elephant walk එය ප්‍රථමයෙන්ම පළ වූ 1849 වසරේදි අතිශයින් ජනප්‍රිය වූ අතර ,අනතුරුව එය ඇසුරෙන් හොලිවුඩ් චිත්‍ර පටියක්ද එනමින් ම නිපදවිණ. elephant walk නවකතාව අලිපාර නමින් මෙසේ සිංහලයට නඟන ලද ඉ.කොළොන්නගේ මහතාට, ඒ වෙනුවෙන් 1964 වර්ෂයේ දී හොදම පරිවර්තන කෘතිය සඳහා වූ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.
More Information
ISBN 9789559348086
පිටු ගණන 307
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අලිපාර
Back to Top