ත්‍රෝජපුර සංග්‍රාමය

Special Price රු. 663.00 Regular Price රු. 780.00
Out of stock
SKU
throjapura-sangramaya-mayaranjan-sooriya

ත්‍රෝජපුර සංග්‍රාමය

THE ILIAD OF HOMER

අනුවාදය - මායාරංජන්

සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය 

ඈතින් පෙනෙයි.  ඒ හා මුහුද හා අතර 

තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යයි. 

මෑත මුහුද ග්‍රීක සේනාවන් ගෙනා සිය ගණන් 

නෞකාවන් ගෙන් ගහණ ය. 

 

ග්‍රීකයෝ නොයෙක් වර නගරයට 

කඩා-වැදී ත්‍රෝජනයන් ගේ ධනය ද, 

භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ. 

ත්‍රෝජනයෝ ද වරින් වර පැමිණ ග්‍රීකයන් නැසූහ. 

මෙබඳු මේ සටනට දැන් නව වසක්ගෙවී ගොස් ය. 

 

හෝමර් විටෙක ත්‍රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. 

ග්‍රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. 

ජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති. 

 

ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, 

මතු පිටු පෙරළා හෝමර් අතට යු මැනැවි!

Author මායාරංජන් - Mayaranjan (8)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556564761
පිටු ගණන 356
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ත්‍රෝජපුර සංග්‍රාමය
Back to Top