වන සංග්‍රාමය

Special Price රු. 493.00 Regular Price රු. 580.00
In stock
SKU
wana-sangramaya-mayaranjan-sir-walter-scott-sooriya

19 වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික කවියෙකු, ඓතිහාසික නවකතා රචකයෙකු හා නාට්‍යකරුවෙකු වූ ශ්‍රීමත් වෝල්ටර්ස්කොට් ගේ බොහෝ කෘති, ඉංග්‍රීසි හා ස්කොට්ලන්ත සාහිත්‍යයේ අනගි නිර්මාණ ලෙස සලකනු ලැබේ. 

මේ, එතුමාගේ IVANHOE නම් සුප්‍රකට ඓතිහාසික නවකතාවේ සිංහල අනුවාදයෙකි. ක්‍රි. ව. 1189 සිට 1199 තෙක්එංගලන්තයේ රජ කළ පළමුවන ඊචාව්හු ගේ කාලය මෙයින් වර්ණිත ය. 

IVANHOE ග්‍රන්ථයේ මේ සිංහල අනුවාදය 'දිගාමඬුල්ලේ ආශ්චර්යය' ඇතුළු මාහැඟි ස්වතන්ත්‍ර කෘති රැසක් පාඨක ලොවට දායාද කළ මායාරංජන් විසිනි.

Author මායාරංජන් - Mayaranjan (8), Sir Walter Scott (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556565164
පිටු ගණන 233
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වන සංග්‍රාමය
Back to Top