ඛේමා මහ රහත් තෙරණිය

Special Price රු. 225.00 Regular Price රු. 250.00
Out of stock
SKU
khema-maha-rahath-theraniya-gayan-chanuka-dayawansha

“සද්ධා භික්ඛවෙ භික්ඛුනී එවං සම්මා ආයාචමානා ආයාචෙය්‍ය: 

තාදිසා හොමි යාදිසා ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති. 

එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං භික්ඛුනීනං 

යදිදං ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති.”

“මහණෙනි, මැනවින් ප්‍රාර්ථනා කරන්නා වූ සැදැහැති භික්ෂුණියක් වේ නම් ඇය මෙසේ ප්‍රාර්ථනා කරයි.  “බේමා, උප්පලවණ්ණා තෙරණින් වහන්සේලා දෙනම යම් බඳු වෙත් ද මම ද එබඳු වෙම්වා”!යි කියායි. මහණෙනි, ඛේමා, උප්පලවණ්ණා භික්‍ෂුණීන් දෙනම මාගේ ශ්‍රාවිකා වූ භික්‍ෂුණීන්ට තුලාව වෙයි. ප්‍රමාණය වෙයි.”

ගෞතම බුදුරජාණන් වහන්සේ.

(අංගුත්තර නිකාය - දුක නිපාතය - ආයාචනා වර්‍ගය - II සූත්‍රය.)

Author Gayan Chanuka Vidanapathirana (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556862089
පිටු ගණන 88
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඛේමා මහ රහත් තෙරණිය
Back to Top