මව් පදවිය පළමු වසර

Special Price රු. 585.00 Regular Price රු. 650.00
Out of stock
SKU
maw-padaviwaya-1-wasara-parenting-lk
අලුතෙන්ම දෙමව්පියෝ වුන බොහෝ දෙනෙකුට කිරිකැටියාගේ පළමු මාස 12 ගැන තියෙන්නේ චකිතයක් මුසු වුනු හැගීමක්. කුඩා බිලිඳාගේ පළමු වසරේදී අම්මාගේ සිතේ ඇතිවෙන පුංචි පුංචි ගැටළු වලට පිළිතුරු තියෙන අත්පොතක් ඇත්නම් කියලා බොහෝ මව්වරු සිතනවා වෙන්න පුළුවන්. ඔබේ සිතේ ඇතිවෙන එවැනි ගැටළු වලට පිළිතුරු එකතු කරලා, අලුත උපන් කිරිකැටියාගේ පළමු වසර වෙනුවෙන් මවට සහ පියාට අවශ්‍ය දැනුම සරලව ගොනු කරපු සිංහල පොතක්, ලංකාවේ පළමු වතාවට පූර්ණ වර්ණ ගැන්වුණු ඔප කඩදාසියෙන් පල කිරීමට Parenting.lk කණ්ඩායම කටයුතු කළා.
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
More Information
ISBN WAITING
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:මව් පදවිය පළමු වසර
Back to Top