කැළඹිල්ල 2

Special Price රු. 396.00 Regular Price රු. 440.00
In stock
SKU
kelambillla-2-ramani-bulathsinghala-nimsa
Author රමණී බුලත්සිංහල - Ramani Bulathsinghala (29), නිම්සා ප්‍රකාශන - Nimsa Prakashana (29)
වාඩිවෙයං.. දැන් මොකක්ද ප්‍රශ්නෙ..?" "උඹලා කිව්ව දේවල් ඇත්ත ශකිලා ගැන..." "උඹ කොහොමද හරියටම දැනගත්තේ...?" ඇත්තටම මචං ඊයේ. "දැන් ඉතින් කියපං හැම දෙයක්ම... දොස්තරලට වයස හංගලා සමහරු ලෙඩ දාගන්නේ ... උඹත් ඒ වගේ වෙන්න එපා..." "මොකක්ද ඒ..?" "බෙහෙත් දෙන්නෙ වයසෙ හැටියට... වයස පණහෙ ගැනු විස්සෙ විසිපහේ කෙල්ලො වෙනකොට අලි තරුණ ජවයට හරියන ඩොස් එක දෙන්නේ..." "උඹලට ගැනියෙක් දකිනකොට වයස හිතන්න බැරි නං දොස්තරලද...?" "හදවත විවෘත නං... පුළුවන්... ශකිලලා වගේ ගෑනියෙක් අපිට තේරුං ගන්න අමාරුවේවි අපි ළගට ආවත්..."
More Information
ISBN 9789550781133
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කැළඹිල්ල 2
Back to Top