විජේසේකර keyboard layout ස්ටිකරය
About this book
සියළුම නවතම පරිගණක මෙහෙයුම්පද්ධති වල සිංහල භාෂාව ලෙස භාවිතා වෙන Unicode අකුරු කරණයේ දී සම්මත යතුරු පොවරුව ලෙස ද පැරණි සිංහල අකුරු වැල් (Fonts) සඳහා ද භාවිතා කරන්නේ විජේසේකර යතුරු පොවරුවයි. යතුරු පොවරුව හුරු නැති බොහො දෙනාට ඇති ගැටළුව සිංහල අකරු පිහිටා ඇති ආකාරය යතුරු පොවරුවේ සඳහන්ව නැති නිසා යතුරු ලියන කිරීම අපහසු වීමයි.
Unicode අකුරු කරණයේ දී සම්මත යතුරු පොවරුවේ අකුරු පිහිටා ඇති ආකාරය පහත දක්වා ඇත. අප ලබා දෙන ස්ටිකරය (sticker) මේ රූප සටහනේ දක්වා ඇති ආකාරයට ඔබගේ යතුරු පොවරුවේ අලවා ගන්න.
සැලකිය යුතුයි. මෙම යතුරු පොවරුව ප්‍රධාන වශයෙන් Unicode සිංහල සඳහා සකස් කරන ලද එකකි. පැරණි අකුරු වැල් භාවිතා කරන විජේසේකර යතුරු පොවරුව මීට මදක් (සුළුවශයෙන්) වෙනස් බව සලකන්න.
Details
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
DaDa
Write a review
Write a review