හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න

Special Price රු. 180.00 Regular Price රු. 200.00
Out of stock
SKU
hikmawima-pinisa-me-daduwama-iwasanna-mo-l-senevirathna-kathru
Author මො.ල.සෙනෙවිරත්න - Mo.L.Sevevirathna (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (659)
පොතකුයි පෑනකුයි අරගෙන මම බිම ඉඳගත්තා. හිතට එන හැම දෙයක් ම ලියැවෙන්න ඉඩ හැරියා. මම මට ම සීමා දාගන්න ගියේ නැහැ. සරීර කූඩුව සිරකරලා තියෙනවා මදිවට හිතත් සිරකරල දාන්න උවමනාවෙන් මට තිබුණෙ නැහැ. එක දිගට මම ලියාගෙන ගියා. දවසක් ජේලර්වරයෙක් යකඩකූරු අතරින් ඇස් දික්කරන් පොත දිහා බලාගෙන ඇහුවා. ‘ඒ ගමන උඹ කවි ලියන්න පටන් ගත්තද?’ කියල.
More Information
ISBN 9789550230839
පිටු ගණන 118
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න
Back to Top